මගෙ දිවි පැතුම හිස් ගුවනේ ඉගිල්ලේ

කිනිර | Jan. 4, 2021

සාමා වේදිකා නාට්‍යය කලා පෙළ තරුණ එකමුතුව විසින් නිර්මාණය කළ ප්‍රථම වේදිකා නාට්‍යයයි. නාට්‍යයේ සාර්ථකත්වය නිසා එය පසු කලෙක චිත්‍රපටයක් ලෙසටද නිෂ්පාදනය විය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කලා පෙළ නියමුවා වූ ජී ඩී එල් පෙරේරා විසිනි. චිත්‍රපටයේ ගීත දෙකක් අඩංගු විය. ආශා දෑසින් දකිනා සිහිනේ සහ වනන්තරේ ගල් අරණේ විමානෙට ඒ …

Read More →

නව අවුරුදු මනාලියට කිරිත් පැණිත් මුට්ටියා

කිනිර | Jan. 1, 2021

අවුරුද්ද ගැන නිර්මාණය වූ ගීත බොහොමයක් තිබුණත්, ඒවායින් අති බහුතරය බක් මාසයේ එන සිංහල හින්දු අළුත් අවුරුද්ද ගැන නිර්මාණය වුන ගීතයි. එඩ්වඩ් ජයකොඩි ගායනා කරන දවසින් දවසට කොළයෙන් කොළයට ජනවාරි අවුරුද්ද ගැන කියා සළකන්නට පුළුවන් නමුත් ගීතයේ කියැවෙන්නේ දින දසුනක කොළ ගැලවී යන ආකාරයට ටිකෙන් ටික වියැකෙන ආදරයක් ගැනයි. එඩ්වඩ් …

Read More →

ප්‍රබුද්ධ ගී

කිනිර | Dec. 29, 2020

පහුගිය දිනක අන්තර්ජාලයේ සැරිසරනකොට පියසිරි ගුණසිංහ මිතුරා soundcloud.com වෙබ් අඩවියට එකතු කර ඇති ගීත එකතුව හමුවුණේ අහම්බෙන්. නීලා වික්‍රමසිංහ ගායනා කරන ඝණ්ඨා කුළුණු හිසේ ගීතයත් ඒ අතර තිබුණා.

ඝණ්ඨා කුළුණු හිසේ ගීතය අහනකොට මට තේරුණා ඒ ගීතයේ සංගීත ශෛලිය සහ අන්තර් වාද්‍ය ඛණ්ඩ වල භාවිතා කර ඇති සංගීත භාණ්ඩ ටී …

Read More →

හිස කඳින්‌ වියෝ වුණත්‌ - දළ සැතින්‌ කපා

කිනිර | Dec. 27, 2020

1985 වසරේ යුරොපයේ සංචාරය කරමින් සුනිල් එදිරිසිංහ, මාලිනී බුලත්සිංහල, ලක්ෂ්මන් විජේසේකර සහ ටී එම් ජයරත්න ප්‍රසංග මාලාවක් පැවැත්වූවා. මේ ප්‍රසංග මාලාවේදී පටිගත කළ ගීත ඇතුලත් කැසට් පටය සින්ග්ලංකා සමාගම එළිදැක්වූ එවන් කැසට් පට පෙළක සිවු වැන්න සහ අවසානයයි.

ලංකාවේ සිටියදී ගත් කතුවරයෙකු සහ පුවත්පත් / සඟරා සංස්කාරකයෙකු වූ දයා ආනන්ද …

Read More →

සිසින්ද්‍රා

කිනිර | Dec. 26, 2020

1983 අප්‍රේල් මාසයේ යුරෝපයේ රටවල් තුනක සංචාරය කරමින් සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වීමේ භාග්‍යය සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණි සේනාරත්න යුවලට හිමි විය. මේ ප්‍රසංග මාලාවේදී පටිගත කළ ගීත ඇතුලත් කැසට් පටය සින්ග්ලංකා සමාගම එළිදැක්වූ එවන් කැසට් පත පෙළක තුන්වැන්නයි.

මේ ප්‍රසංග මාලාවට රෝහණ වීරසිංහ සිතාරය සහ සරපුවරුවද (keyboard), විජයරත්න රණතුංග තාල …

Read More →