වෛශාඛ මධු

කිනිර | Dec. 24, 2020

1982 වසරේදී එළිදැක්වුණු නන්දා මාලිනියගේ ලන්ඩනයේදී ගැයූ ගී කැසට් පටය සින්ග්ලංකා සමාගමේ එවන් කැසට් පට පෙළක පළමුවැන්නයී. ඊට මාස කිහිපයකට පසුව ඔවුන් අමරදේවයන්ගේ ලන්ඩනයේදී ගැයූ අමර ගී සර කැසට් පටය එළි දැක්වූවා.

අමරදේවයන්ගේ ලන්ඩන් අමර ගී සර ප්‍රසංගය පැවැත්වුණේ වෙසක් පොහෝ දිනයකයි. එහි වාද්‍ය වෘන්දය නන්දා මාලිනියගේ ලන්ඩන් ප්‍රසංගයේ වාද්‍ය …

Read More →

අද රෝහණත් එක්ක

කිනිර | Dec. 22, 2020

නන්දා මාලිනිය මීට වසර කිහිපයකට පෙර ඇය චිත්‍රපට වලට ගැයූ ගීත 60කට ආසන්න සංඛ්‍යාවක් නැවත පටිගත කර ඇයගේම පුද්ගලික ලේබලය වන ගිගිරි ලේබලය යටතේ එළි දැක්වූවා ය. මේ පටිගත කිරීම් වල සරා සොඳුරු ගීතය ඇය ගායනා කළේ ජයන්ත රත්නායක සමග යි.

වෙනත් ගායක ගායිකාවන් යුග ගීත නැවත පටිගත කිරීමේදී මුල් …

Read More →

යුග යුග ගී

කිනිර | Dec. 21, 2020

මී මැස්සෝ චිත්‍රපටයේ නන්දා මාලිනී සහ වික්ටර් රත්නායක ගායනා කරන ගීත දෙකෙන් නිතර නෑසෙන ගීතය තමයි ඊයේ ඉදිරිපත් කළ දිවි මැදුරේ සඳළුතලේ ගීතය. අනෙක් ගීතය නම් නිතර අහන්නට ලැබෙන රුං රුං රුං රුං මී මැස්සෝ ගීතය.

මේ දෙදෙනා චිත්‍රපට වලට ගැයූ වෙනත් යුග ගී අතර අප විශේෂයෙන් ප්‍රිය කරන, සුදු …

Read More →

ලප සඳ වන් හද

කිනිර | Dec. 19, 2020

අපි කතා කරමින් හිටියේ සත් බුමු මහලේ සඳකත් ගීතය සහ වෙනත් ආලාප ගීත ගැන.

ජීවන සුවඳක් දැනෙනවා නම් වූ වික්ටර් රත්නායක ගායනා කරන ආලාප ගීයක් මී මැස්සෝ චීත්‍රපටයේ තියෙනවා. මී මැස්සෝ චීත්‍රපටයේ තවත් හොඳ ගීත කිහිපයක් ම තියෙනවා.
රුං රුං රුං මී මැස්සෝ - වික්ටර් රත්නායක / නන්දා මාලිනී
සහන් …

Read More →

සත් බුමු පියුම් සහ ආලාප

කිනිර | Dec. 18, 2020

සත් බුමු පියුම් කියන යෙදුම ගැන තවත් හොයනකොට එය ගුත්තිල කාව්‍යයේ පමණක් නොව අමාවතුර, බුදු ගුණ අලංකාරය, සිංහල බෝධි වංසය, සද්ධර්මරත්නාවලිය, උමමග්ග ජාතකය යනාදියේත් භාවිතා කර තියෙන බව දැනගත්තා. සිදුහත් කුමාරයා ඉපදී සත් සත් බුමු පියුම් (සප්ත භූමක පියුම් හතක්) මතින් සක්මන් කළ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.

භූමක (බුමු) …

Read More →